
සර්ව සම්පූර්ණ පේපැල් ගිනුමක් සැදීම
එහෙනම් අපි වැඩේ පටාං ගමු. ඔයාලට පහල දක්වලා තියෙන රටවල් වලින් ඕන එකක හැටියට පේපැල් ගිනුමක් හදන්න පුලුවන්. ඒක ඔබේ කැමැත්ත.
Malaysia
Indonesia
Philippine
පියවර 1
https://www.paypal.com/ වෙත පිවිසෙන්න. පහත රූපයේ ආකාරයට තමා කැමති රට තෝරන්න.

2

3

පියවර 2
Nationality යන්නට Sri Lanka ලබා දෙන්න. අනෙකුත් සියල්ලට ඔබේ නිවරදි තොරතුරු ලබා දීම අනිවාර්යයි. රතු පාටින් ලකුනු කර ඇති කුඩා කොටුවේ tick ලකුන ඉවත් කරන්න.

පියවර 3
ගිනුමක් හදලා ඉවරයි. වෙරිෆයි කිරීමට ක්‍රම දෙකයි. එකක් VCC. අනෙක ලංකාවේ බැංකුවකින් නිකුත් කරන වීසා කාඩ් එකක්. මේ සදහා "බැංකු ගිනුමකට" ලැබෙන වීසා කාඩ් එකක් වෙන්න ඕනේ (මුදල් ගෙවීම් ගිනුමට බැරවෙන නිසා). කෝල් කරලා PayPal verification කෝඩ් එක ඉල්ලාගන්න පුලුවන් බැංකුවක් වෙන්නත් ඕනේ. ඒ වගේම පෞද්ගලික බැංකුවක් වෙනවානම් ගොඩක් හොදයි. Hatton National BANK වගේ. Sampath Bank වල online payment සපෝට් කරන බැංකු කාඩ් තාම නැහැ. තියෙන්නේ Web කාඩ් එක විතරයි. ඒකට අපිට මුදල් withdraw කරන්න බැහැ.
ලංකාවේ Visa කාඩ් එක ලින්ක් කරලා කාඩ් එකට සල්ලි දාන හැටි.
http://asipiya.blogspot.com/2011/08/paypal.html
VCC එකක් මිලදී ගැනීමට.
www.vcc-market.com
අපි හිතමුකෝ අපිට බැංකු ගිනුමක් නෑ. වීසා කාඩ් එකකුත් නෑ කියලා. ඒ වගේම නීති විරෝදී වැඩ වලට අකමැති කෙනෙක් කියලා. අපිට පුලුවනි සල්ලි චෙක්කුවකින් ලංකාවට ගෙන්වාගන්න. පේපැල් හරහානම් නෙවේ වෙනත් ක්‍රම වලින්. තව විදියකට කීවොත් පස්ස දොරෙන්.
ඒ වැඩේට නම් ඉහත සදහන් කල රටවල් තුනේ විදියට හදන්න ඕනේ නෑ. පහත තියෙන ඕනේම රටක විදියට හදන්න පුලුවන්.
Slovakia
Malaysia
Indonesia
Philippines
Chile
Uruguay
Albania
Algeria
Antigua and Barbuda
Bahamas
Bahrain
Barbados
Belize
Bosnia and Herzegovina
Botswana
Bulgaria
Cayman Islands
Costa Rica
Croatia
Cyprus
Dominica
Estonia
Fiji
French Polynesia
Gibraltar
Grenada
Honduras
Iceland
Jordan
Latvia
Lesotho
Liechtenstein
Lithuania
Malawi
Malta
Morocco
Mozambique
New Caledonia
Oman
Palau
Romania
San Marino
Saudi Arabia
Seychelles
Slovenia
St. Kitts and Nevis
St. Lucia
Trinidad and Tobago
Turks and Caicos Islands
United Arab Emirates
පේපැල් ගිනුමක් වෙරිෆයි කිරීමට අවශ්‍යමද?
අවශ්‍යම නෑ. වෙරිෆයි නොකර $100~500 දක්වා ගනුදෙනු කරන්න පුලුවන්. ඒක රටින් රටට වෙනස් වෙනවා. ඒත් eBay එකෙන් භාන්ඩ ගන්න බෑ. බොහෝවිට sellers ලා වෙරිෆයි කරන ලද පේපැල් ගිනුම් වලිනුයි පේමන්ට් ඉල්ලන්නේ. ඒත් වෙරිෆයි නොකරන ලද පේපැල් ගිනුම් වලින් බඩු ගන්න පුලුවන් වෙබ් අඩවි තියෙනවා, ඉදිරියේදී ඒ ගැන සම්පූර්ණ ලිපියක් ලියන්නම්.
ඒ වගේම පේපැල් ගිනුම වෙරිෆයි කිරීම, VCC හා මේ සම්බන්ධ තවත් දේවල් ලියන්න තියෙනවා. හිතුවාට වඩා ලිපිය දිග වුනා. ඊලග කුප්පි වලින් ඒවා කියන්නම්.
ගිහින් එන්නම්,
ඔබට ජය!
mema lipiya wenath website ekakin laba gannau lipiyaki
No comments:
Post a Comment