Tuesday, January 1, 2013

probux වලින් රුපියල් 20000ක් උපාය ගන්නේ මෙහෙමයි

probux වලින් රුපියල් 20000ක් උපාය ගන්නේ මෙහෙමයි


මම මුලින්ම කිවනේ මේ site එක ගැන අපිට විස්වාසයක් තියන්න නම් බැ, නමුත් මේ වෙනකන් හොඳට  මුදල් ගෙවන site එකක් තමයි මේක. ඒ නිසා ඒයල මුදල් ගෙවන එක නතර කරන කන් අපි දෙන මුදල් ටික ගන්නයි තියෙන්නේ. මේ විදියට එක පාරම රුපියල් 20000ක් මාසෙට ගන්න නම් බැ.. ටිකක් මහන්සි වෙන්න වෙනවා. අපිට රුපියල් 20000ක් මාසෙට ගන්නනම් rent refarals ල 1000ක් වගේ ඕනේ.. මේ ගාන  ගත්තට පස්සේ තමයි අපි මුදල්  ලබා ගන්න ඕනේ ,, එතකන්  අපිට ලැබෙන මුදල් යොදවල රෙඵරල්ස්ලව රෙන්ට් කරන්න ඕනේ... මුලින්ම register වෙන කෙනෙකුට ඉතින් refarals ලව ගන්න සල්ලි නැනේ.ඒ නිසා මුල් කාලේදී පොඩි ගානක් තමයි ලැබෙන්නේ...මේ ලැබෙන පොඩි ගාන  එකතු කරලා refarals 3ක් ඉස්සරලම ගන්නවා.. ඊට පස්සේ එයාලත් එක්ක එකතුවෙලා උපයන්න මුදල් දල. ටික ටික refaral  ප්‍රමාණය 200 දක්වා වැඩි  කර ගන්න ඕනේ මුලින්ම.

 free member ship එක තියන කෙනෙක්ට මීට වඩා  ගන්න හැකියාවක් නැ.  ඒ නිවා අපිට අවශ්‍ය වෙනවා golden  member ship ගන්න. මේ member ship එක ගන්නත් අපි මුදල් හොයා ගන්න ඕනේ ඉතින් ඔය refaral 200 දෙන ගෙන්ම තමයි. මම හිතන විදියට මාසෙකින් විතර හොයාගන්න පුළුවන්. මේක ගත්ත කියල අපිට පාඩුවක් වෙන්නේ නැ. refaral click  එකකට ලැබෙන මුදල දෙගුණ වෙන නිසා ගොඩක් ලාබයි.මේක ගත්තම තියන වාසි   පහත රුපයෙන් බලාගන්න පුළුවන්.



ඊට පස්සෙත් කරන්න තියෙන්නේ rafarals  ලාගෙන් ලැබෙන මුදල් එකතු කරලා තවත් refarals ල 800ක් ගන්න එක තමයි,. golden member ship එකේදී ලැබෙන මුදල දෙගුණ වෙන නිසා ඉතා ඉක්මනින් මේ තත්වයට එන්න පුළුවන්.

ඊට පස්සේ කරන්න තව වැඩ   ගොඩක් තියනවා... ඒ ටික ඊ ළඟ පොස්ට් එකෙන් කියල දෙන්නම්.අදට ඇති එහෙනම්. මටත් දැන් golden member ship තියනවා... හොඳ අදයමකුත් ලැබෙනවා... නමුත් තාම එක පාරයි cash out කලේ ගෝල්ඩන් මෙම්බර් උනාට පස්සේ... මගේ නම් අදහස rafarals 2000ක් ම අරගන්නයි.

තාම රෙගිස්ටෙර් උනේ නැත්තම් මෙතනින් ගිහින් register  වෙලා අදම වැඩ  පටන් ගන්නකො,,, තව විස්තර දැන ගන්න probux ගැන දාල තියන අනිත් ලිපි ටිකත් බලන්න.

No comments: