Sunday, February 8, 2015

FIVERR RAHASS ෆයිවර් ගිග් එක රෙකමෙන්ඩ් එකට ගන්න රහස්








ෆිවෙර් සයිට් එක කාටවත් අලුත් දෙයක් නෙමෙයිනේ. මම කියල දෙන්න යන්නේ ඔයාලගේ ගිග් එක ලිස්ට් එකට ගන්න විදියක් ගැන.

1. ඔයාලගේ ගිග් එකේ දන පොටෝ එක නම් ලස්සනටම තියෙන්න ඕනේ වැඩේට
2. ලස්සන ඩ්ස්ක්‍රිප්සන් එකක් සහ ටයිටල් එකක් ඕනේ අනිත් අයගෙන් සොරකන් කරපු
3. ඊට පස්සේ ටයිටල් එකයි  ඩ්ස්ක්‍රිප්සන් එකෙයි එකම එක වචනයක් කැපිටල් වලින් දන්න එක ටැග් වලටත් දන්න
4 මේ සයිට් එකට ගිහිල්ලා FIVERR:ACCOUNT NAME : වචනය ගහලා එන්ටෙර් කරන්න ඊට පස්සේ ඔටෝ සර්ච් කරනවා , පැයක් දෙකක් වගේ තිබ්බම ඇති . ඔටෝ බැක් ලින්ක් හානවා සයිට එකෙන්. ඊට පස්සේ වැඩේ ගොඩ දවසක් ගත උනාම බලන්නකෝ ගිග එක ලිස්ට් එකේ නෙද්ද කියලා. මම මේ විදියට ගිග් 30-40 ලිස්ට් කරලා විකුණලා තියෙනවා. ඔයාලත් ට්‍රයි කරන්න මේක 2015 පෙබරවාරි 10 වෙනිදත් 4 පාරක් චෙක් කරා

මෙන්න ස්යිට් එක අයෙත්